ධම්මපදය

- ධම්මපදය -
පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ
ISBN 978-955-551-716-4
මුද්‍රණය: දයාවංශ ජයකොඩි සහ සමාගම
Rs.150.00

"ධම්මපදයේ ඇතුලත් වන්නේ “ගාථා” නම් ශෘස්තෘ ශෘසනයයි. එම ගාථා සංඛ්‍යාව හාරසිය විසි තුනකි. මේ උතුම් ගාථාවන් ශෘස්තෘ ශෘසනය නමින් හදුන්වන්නේ මේ තුළ පවතින සුවිශේෂි ගුණයක් නිසාය. එනම් මේ උතුම් ගාථාවන් ගේ අරුත් අවබෝධ කර ගෙන ඒ අනූව ජීවිත සකසා ගත හොත් ඒ ශ්‍රාවකයාහට මේ සංසාර දුකින් අත් මිදී ඒ අමා නිවන සාක්ෂෘත් කළ හැකිය."

No comments:

Post a Comment