නිවන් දැක්මට පෙර


පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ජීවිත කතාව නවකතා ශෛලියකින් ලියවී ඇති ග්‍රන්ථයක් ලෙස නිවන් දැක්මට පෙර දැක්විය හැකිය. ආගමික වත් පිලිවෙත් වලට පමණක් සීමා වූ භික්ෂූ පරපුරක් වැඩ සිටි යුගයක , භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ සැබෑ වගකීමත් , කාර්යභාරයත් , ශාසන කටයුතුත් පෙන්වාදුන් සෝම ස්වාමීන් වහන්සේ අන්තවාදී කල්ලි විසින් අපවත් කරන තුරාවට කල උතුම් ශාසන මෙහෙය මැනවින් විස්තර කරන ග්‍රන්ථයකි. ගිහි පැවදි ආගම් ජාති භේදයකින් තොරව සැමට එකසේ කියවිය හැකි මෙන්ම මේ සැමටම ජීවිතයට බොහෝ ආදර්ශද මෙම කෘතියෙන් ලබාගත හැකිය.
නම - නිවන් දැක්මට පෙර
කතෘ - බෙන්තොට රොබට් විජේසේකර
ප්‍රකාශනය - පවර ප්‍රකාශකයෝ
මා සතු පිටපතේ මුද්‍රණය - 2005 සැප්තැම්බර්

මා සතු පිටපතේ මිල - රු 260/-

No comments:

Post a Comment